hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 21, ප.ව. 3:01



සමගි ජන බලවේගයේ සිටීමට නොහැකි නම් පක්ෂයෙන් ඉවත්ව යන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට දන්වා සිටින බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ජ්‍යේෂ්ඨයන් රැසක් පක්ෂයේ සිටියදී ෆොන්සේකා මහතාට පක්ෂයේ සභාපතිකම ලබා දුන්නේ යුද වීරයෙක් ලෙස ගෞරවයක් ලබා දීමට බවද හෙතෙම පැවසුවා.

සරත් ෆොන්සේකා මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට එල්ල කළ දැඩි විවේචනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: