2022 ඔක්‍තෝබර් 15, පෙ.ව. 2:39
 
            
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතහි භූමි දෝෂයක් ඇති බවත් එනිසා වෙනත් ස්ථානයකට පක්ෂ මූලස්ථානය ගෙන යා යුතු බවත් හිටපු අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර තිබෙනවා.
ඔහු පෙන්වා දී ඇත්තේ රාජගිරිය ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැල්ල අසල තිබෙන අක්කර 2ක ඉඩම තුළ නව පක්ෂ මූලස්ථානය ඉදිකිරීමට හැකි බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම යෝජනාවට කැමැත්ත හෝ අකමැත්තක් දක්වා නොමැති බවද වාර්තා වනවා.
නමුත් ජනාධිපතිවරයා එම යෝජනාවට අපූරු විසඳුමක් පෙන්වා දී තිබෙනවා. ආයෝජකයෙකු ගෙන්වා එම අක්කර දෙකක ඉඩමේ තට්ටු 8ක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවස්ථාව ලබා දීමටත්, ඉන් පසු එම ගොඩනැගිල්ල තුළ පක්ෂ මූලස්ථානයට තට්ටු දෙකක් වෙන් කර ගත හැකි බවත් ජනාධිපතිවරයා සදහන් කර තිබෙනවා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25