hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2024 ජූනි 10, පෙ.ව. 10:43



සමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල දේශපාලන චරිත දෙකක් ඉදිරි සති දෙක ඇතුලත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයට එකතු වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඔවුන් කොලඹ සහ ගම්පහ දිස්ත්‍රික් නියොජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන් බවද වාර්තා වෙනවා.

මේ වන විටත් ඊට අදාළ සාකච්ඡා අවසන් අදියරේ පවතින බවද ඉහත ආරංචි මාර්ග කියා සිටියා.

බොහෝ දුරට එම සාකච්ඡා සාර්ථක වුවහොත් නව සන්ධානයේ මොණරාගල රැලියට ඔවුන් එක්වන බවද දැන ගන්නට ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: