2022 නොවැම්‍බර් 11, පෙ.ව. 5:14
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එම පක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මෙම පිරිස කළකිරීමට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
පක්ෂය ගතානුගතිකව තවදුරටත් කටයුතු කිරීම සහ 2015 පරාජයෙන් පසුව හා මේ වසරේ ඇතිවූ සිද්ධිවලින් පාඩම් ඉගෙන නොගෙන කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙන බව පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම සඳහන් කර තිබෙනවා.
එම තත්ත්වය මත පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් වශයෙන් බෙදී තැන්තැන්වල කතාබස් කිරීමට පටන් ගෙන ඇතැයි ද වාර්තා වනවා.
පොදුජන පෙරමුණේ ප්‍රධාන රැස්වීම් කිහිපයක් පසුගිය කාලයේ දිස්ත්‍රික්ක කිහිපයක පැවැත්වුවද, තරුණ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු ඊට සහභාගි නොවූයේ මෙම කලකිරීම නිසා බවයි එම ආරංචි මාර්ග පැවසූවේ.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
11-07-25
11-07-25
11-07-25
11-07-25
08-07-25
08-07-25
06-07-25
06-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25