2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:16
සෑම පුරවැසියෙකුටම වාහනයක් භාවිත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අවසන් වූ විගස වාහන මත පනවා ඇති තාවකාලීක බදු සීමා ඉවත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සංවිධාන කළ වාහන ප්‍රදර්ශනය හා පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
කුඩා ප්‍රමාණයේ රථවල සිට සුපිරි මෝටර් රථ දක්වා වූ වාහන රැසක් පෙළපාලියට එක්කර තිබූ අතර එය පෝට්සිටි පරිශ්‍රයේ සිට වෝටර්ස් එජ් දක්වා ගමන් කළේය.
2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:12
18-08-26
18-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26