hit counter

2026 අගෝස්‍තු මස 10 වන සඳුදා

2023 දෙසැම්‍බර් 19, ප.ව. 5:16



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා  පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව පොදුජන පෙරමුණ පවසනවා.

එවැනි තීරණයක් ගන්නේ නම් විධායක සභාව අනිවාර්යයෙන් රැස්විය යුතු බව පවසන පොදුජන පෙරමුණ ඉකුත්  සෙනසුරාදායින් පසු පක්ෂයේ  විධායක සභාව රැස්වී නැති බව පවසයි.

පක්ෂයක් ලෙස එවැනි තීරණයක් මෙතෙක් ලබා දී නැතැයි ද පොදුජන පෙරමුණ සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: