hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2024 මැයි 01, ප.ව. 1:04



මොණරාගල දිස්ත්‍රික් පොහොට්ටුවේ මන්ත්‍රී ගයාශාන් නවනන්දන මහතා අද පස්වරුවේ එජාප මැයි රැලිය සදහා එක්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මාලිගාවත්ත ප්‍රදේශයේ දී එජාප මැයි රැලිය පැවැත්වීමට නියමිතයි.

නවනන්දන මන්ත්‍රීවරයාට අමතරව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතාද මෙම රැලිය සදහා එක්වීමට නියමිත බව වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: