hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2022 ජූලි 21, පෙ.ව. 11:01



ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පුරප්පාඩු වී තිබෙනවා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පත්වීමට නියමිත බව වාර්තා වනවා.

මෙම මන්ත්‍රී අසුන සදහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පත්වීමට නියමිත බවටද මීට පෙර තොරතුරු වාර්තා වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: