hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 21, ප.ව. 1:16



පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට ඒ බව දැනුම් දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: