2022 ජූලි 20, පෙ.ව. 11:39
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා අසනීප තත්වයෙන් පසුවුවද ඔහුටත් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබුණා.
ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා අසනීප තත්වයෙන් පෙලෙන නිසා එතුමාටත් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සභාවට දැනුම් දුන්නා.
පසුව දෙදෙනෙකුගේ සහය ඇතිව මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කළා.
2026 අගෝස්තු 25, පෙ.ව. 12:17
2026 අගෝස්තු 25, පෙ.ව. 12:14
2026 අගෝස්තු 25, පෙ.ව. 12:13
2026 අගෝස්තු 25, පෙ.ව. 12:13
2026 අගෝස්තු 25, පෙ.ව. 12:11
20-10-22
20-10-22
18-10-22
18-10-22
18-10-22
18-10-22
17-10-22
17-10-22
06-09-22
06-09-22
06-09-22
06-09-22
04-08-22
04-08-22
03-08-22
03-08-22
21-07-22
21-07-22
21-07-22
21-07-22
21-07-22
21-07-22
20-07-22
20-07-22