hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 18, ප.ව. 3:04



ජේෂ්ඨ මාධ්‍යවේදී ගත් කතුවර මේඝවර්ණ කුමාරසිංහයන්ගේ නවතම කෘතිය වන Megha’s Eloquent Memories – Book Two ඉංග්‍රීසි බසින් රචිත ග්‍රන්ථයේ දොරට වැඩුම ඔක්තෝම්බර් මස 14 වෙනි දින සවස 3.00 ට ආනන්ද විදුහලේ සියවස මන්දිරයේ පැවැත්වුණා.

කොළඹ ආනන්ද විද්‍යාලයට ඉඩම පරිත්‍යාග කළාවු ද පාසල් ගොඩනැගිලි ඉදිකිරීමට මූල්‍යමය දායකත්වය ලබාදුන් රටට ණය නැති යුග පුරුෂයකු වූ දකුණු ලක බලපිටියේ මහාකප්පින වලව්වේ මුදලිදු ටියුඩර් රාජපක්ෂ මහතාගේ වර්තමාන නියෝජනය මී මුනිපුරු ආචාර්ය අශෝක රාජපක්ෂ මහතා වෙත ප්‍රවීන ගත් කතුවර මේඝවර්ණ කුමාරසිංහ මහතාගේ නවතම ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවෙන් රචිත මේඝාස් පොතේ මුල් පිටපත ආනන්ද විද්‍යාලයේ සියවස් ශාලාවේ දී කතුවරයා ප්‍රදානය කළා.