2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:05
අලි පැටියෙක් හදා ගන්න ආස හැමෝටම සුබ ආරංචියක් තියෙනවා.
හැබැයි මේ අලි පැටියව ගෙදර අරන් යන්න නම් නෙවෙයි, අලි පැටියට කැපකරු මාපියෙක් වෙන්න අවස්ථාවක්.
උඩවලව ඇත් අතුරු සෙවනේ අම්මා නැති අලි පැටියෙක්ගේ නඩත්තුව භාරගන්න දැන් ඔයාලටත් පුළුවන්.
කරන්න තියෙන්නේ අලි පැටියාගේ මාසික වියදමට දායක වෙන එකයි.
ඒ අලි පැටියාට නමක් දාන්න, වනාන්තරයට නිදහස් කරන අවස්ථාවට සහභාගී වෙන්න වගේ වරප්‍රසාද එහිදී ඔයාලට ලැබෙනවා.
Phone: +94 472 232 147
Website: eth.dwc.gov.lk
Address: Elephant Transit Home (උඩවලව ඇත් අතුරු සෙවන), C.P.D De Silva Rd, B427, Udawalawa, LK
2023 සැප්‍තැම්‍බර් 27, ප.ව. 8:50
2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 2:02
2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 11:39
2023 අගෝස්තු 15, ප.ව. 2:24
2023 අගෝස්තු 09, ප.ව. 3:35