2023 නොවැම්‍බර් 11, ප.ව. 7:30
Gmail ගිණුම් මිලියන ගණනක් ලබන මාසයේ දී අක්‍රීය කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා.
ඒ නිතිපතා යාවත්කාලීන නොකරන ගිණුම් ය.
ඒ අනුව වසර ගණනාවක සිට අක්‍රීයව පවතින Gmail ගිණුම් යම් අවදානමකට ලක්ව තිබෙන අතර Gmail ගිණුමක් අවම වශයෙන් වසර 2ක්වත් භාවිත කර නොමැති නම් එම ගිණුම් ද අදාළ පියවර යටතේ ඉවත් කිරීම සිදුකරනු ලබයි.
මේ හේතුවෙන් Google ගිණුමක් සක්‍රීයව තබා ගැනීමට ඇති සරලම ක්‍රමය වන්නේ අවම වශයෙන් වසර දෙකකට වරක්වත් ඒ සඳහා පූරණය වීමයි.
කෙසේ වෙතත්, මෑතක දී Google ගිණුමට හෝ එහි සේවාවන් වෙත පූරණ වී ඇති ගිණුම් සක්‍රිය ගිණුම් ලෙස සලකන අතර ඒවා ඉවත් කිරීමක් සිදු නොවේ.
2023 නොවැම්‍බර් 29, පෙ.ව. 10:02
2023 ඔක්තෝබර් 26, පෙ.ව. 10:19
2023 ඔක්තෝබර් 26, පෙ.ව. 9:03
2023 ඔක්තෝබර් 20, ප.ව. 10:27
2023 ඔක්තෝබර් 19, ප.ව. 2:15
02-12-23
02-12-23
27-10-23
27-10-23
19-10-23
19-10-23
20-09-23
20-09-23
19-09-23
19-09-23
06-09-23
06-09-23
05-10-22
05-10-22