hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 14, පෙ.ව. 12:05



WhatsApp නව යාවත්කාලීනය අනුව පරිශීලකයාට සිය කැමැත්ත පරිදි ස්ටිකර් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව Chat කරන අතරතුර මෙසේ ස්ටිකර් සෑදීමට, Edit කිරීමට සහ Share කිරීමට හැකිවන බව සඳහන්.

WhatsApp සඳහා ස්ටිකර් යැවීමේ පහසුකම ලබා දී තිබුණේ 2018 වර්ෂයේ සිටයි.

ඒ අනුව වෙනත් App එකක් යොදාගෙන සකස් කරන ලද ස්ටිකර් මෙසේ වෙනත් පරිශීලකයෙකුට යැවීමට හැකිවුණි.

නමුත් මෙම නව පහසුකම හරහා WhatsApp හරහා ස්ටිකර් නිර්මාණය කළ හැකි බව සඳහන්.

මෙම පහසුකම ළඟදීම පරිශීලකයින් වෙත ලබා දීම සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: