2022 අගෝස්‍තු 29, ප.ව. 12:00
පාකිස්ථාන කණ්ඩායම පරදවා කඩුලු 5ක ජයක් හිමි කරගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා.
ඒ,ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දී.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය සියලුදෙනා දැවී ලකුණු 147ක් ලබාගත් අතර ඉන්දියාව කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.
ඒ,පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ දී.
තරගයේ ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.


2026 ජූලි 26, පෙ.ව. 10:17
2026 ජූලි 25, ප.ව. 10:40
2026 ජූලි 24, ප.ව. 7:48
2026 ජූලි 22, පෙ.ව. 8:24
2026 ජූලි 20, පෙ.ව. 4:21
26-07-26
26-07-26
26-07-26
26-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
20-07-26
20-07-26
14-07-26
14-07-26
12-07-26
12-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
10-07-26
10-07-26
09-07-26
09-07-26