2022 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 10:42
පාකිස්ථාන පිල ලකුණු 23කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම 6 වන වරටත් ආසියානු කුසලානය ජයග්‍රාහණය කිරීමට සමත් වුවා.
ශ්‍රී ලංකා පිල ආසියානු කුසලානය දිනා ගනු ලැබුවේ වසර 07කට පසුව වීමද විශේෂත්වයක්.
කොහොම උනත් කප් එක දිනපු අපේ කොල්ලෝ ටික බෙර හඬ මැදින් නට නට එළියට ආපු වීඩියෝවක් තමයි පහළින් තියෙන්නේ.
මීට අමතරව මේ අවසන් මහ තරගයේ වීරයා ලෙස භානුක රාජපක්ෂ ද තරගාවලියේ වීරයා ලෙස වනිදු හසරංග තේරී පත්වීමත් විශේෂත්වයක්.
2026 සැප්‍තැම්‍බර් 28, ප.ව. 8:18
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:49
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:44
2026 සැප්‍තැම්‍බර් 27, ප.ව. 12:59
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 7:11
08-10-26
08-10-26
08-10-26
08-10-26
04-10-26
04-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26