2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 8:23
මේ වනවිට රැදවුම් නියෝග මතප්‍රශ්න කරනු ලබන අගුණකොළ පෑලස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධූර අපෙක්සක සම්පත් මනම්පේරි නැමැත්තා 2015 සිට අවස්ථා තුනකදී මාස 22 ක් පමණ රිමාන්ඩ් බාරයේ සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඔහු මින් පෙර සහල් ලොරි කොල්ලකෑම් සිදු කර ඇති අතර ඒ සම්බන්ධව ඔහු මාස 11ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද පැවසෙයි.
ගංජා කිලෝ 106 ක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු මාස 10 ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතකර රුපියල් 50,000 ක දඩයකට යටත්ව ඇප මත මුදා හැර තිබූ බවත් ගංජා ප්‍රවාහනයට යොදාගත් ඔහුගේ කැබ් රථයක්ද රාජසන්තක වී ඇති බවද සඳහන්.
අදාළ සැකකරු 2024 ප්‍රාදේශීය සභා මැතිවරණයට තරඟ කිරීමට පෙර අධිකරණ නියෝග මත එම දඩ මුදල් ගෙවා තිබූ බවද විමර්ශන නිලධාරීන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26