hit counter

2025 ඔක්‍තෝබර් මස 11 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:27



ඇමතිවරුන් කිසිවෙකුගේ දුරයන් ඉවත් කිරීමක් සිදුකර නැති බව මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

රජයේ අරමුණු කරා යාමට වඩාත් උචිත ලෙස විෂයන් මාරු කිරීමක් පමණක් සිදුකර ඇති බවද ඒ මහතා පැවසීය.

බිමල් රත්නායක මහතාට තිබූ වගකීමට වඩා වැඩි වගකීම් පැවරී ඇති බවත් ඒ මහතා කියා සිටියි.

බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන් සේවා විෂයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විමසූ පැනයකට පිළිතුරු ලෙස ඔහු මේ භෝග  බව  සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: