hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:00



දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ.

බස්නාහිර, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී වැසි ඇති විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: