hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39


ප්‍රබල දේශපාලකයකු සුළු මොහොතකට පෙර අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ඩංගල්ස් දේවානන්ද මහතාව ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. 

යුධ හමුදාවෙන් නිකුත් කල ගිනි අවියක් සංවිධාන අපරාධකල්ලි සාමාජිකයකු අතට පත්වීම සම්බ්න්ධයෙන් මොහුව අත්අඩංගුවට පත් වූ බව වාර්තා වී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: