2026 ජනවාරි 05, ප.ව. 1:07
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටිමෙන් අනතුරුවයි.
සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබුණේ මීට සති කිහිපයකට ඉහතදීයි.
කෙසේවෙතත් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් විසින් විමර්ශන ආරම්භ කර තිබූ නමුත්, ඔහු සිටින ස්ථානයක් සොයාගැනීමට පොලීසියට නොහැකිවී වී තිබුණා.
මේ අතර, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ, පසුගිය දෙසැම්බර් 30 වැනිදායි.
ඒ අනුව, පසුගිය 31 වැනිදා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කළා.
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27
2026 පෙබරවාරි 20, පෙ.ව. 11:15
2026 පෙබරවාරි 16, පෙ.ව. 10:07
03-03-26
03-03-26
27-02-26
27-02-26
23-02-26
23-02-26
21-02-26
21-02-26
20-02-26
20-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26