2026 ජනවාරි 12, පෙ.ව. 7:35
මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී සහ අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, පසුගිය ජනවාරි 5 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව නීතිය දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවයි.
මෙම තීරණයට අනුව පහත සඳහන් වාහන හැර අනෙකුත් සියලුම වාහන සඳහා TIN අංකය අනිවාර්ය වේ:
ඉහත සඳහන් කළ වාහන හැර අනෙකුත් සියලුම වාහන සඳහා නව ලියාපදිංචියකදී හෝ අයිතිය පැවරීමකදී, අදාළ නව අයිතිකරු විසින් පහත තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්ය වේ:
රජයේ බදු ප්‍රතිපත්තියට අනුව බදු ගෙවන්නන් විධිමත්ව හඳුනා ගැනීම සහ ලේඛනගත කිරීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
2026 සැප්තැම්බර් 03, ප.ව. 1:04
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:32
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:23
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26