2026 පෙබරවාරි 20, පෙ.ව. 12:00
උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ.
නැගෙනහිර පළාතෙත් මාතලේ, බදුල්ල මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.
සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:11
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:09
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:08
06-09-26
06-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26