hit counter

2026 ජූනි මස 22 වන සඳුදා

2026 මාර්තු 11, පෙ.ව. 11:05



අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ මිල ඉහළ නංවා ඇත්තේ, ගෑස් මිල ඉහළ යාම හේතුවෙන්.

ඒ අනුව, තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින්, කෙටි කෑම රුපියල් 10කින් මෙන්ම බත් සහ කොත්තු රුපියල් 25කින් මෙසේ මිල ඉහළ නංවා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: