2026 අප්‍රේල් 07, ප.ව. 2:52
අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.
රුපියල් 7,500ක මුදලක් අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙන ලබාදීම.
රුපියල් 5,000ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබාදීම.
රුපියල් 2,500ක මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත ලබාදීම.
ඒ අනුව රුපියල් 17,500ක අස්වැසුම් මුදල රුපියල් 7,500කින් ඉහළ දමා ඇති අතර අප්‍රේල් මාසයට හිමිවන මුදල රුපියල් 25,000කි.
රුපියල් 10,000ක අස්වැසුම් මුදල රුපියල් 5,000කින් ඉහළ දමා ඇති අතර අප්‍රේල් මාසයට හිමිවන මුදල රුපියල් 15,000කි.
රුපියල් 5,000ක අස්වැසුම් මුදල රුපියල් 2,500කින් ඉහළ දමා ඇති අතර අප්‍රේල් මාසයට හිමිවන මුදල රුපියල් 7,500කි.
2026 අප්‍රේල් 07, ප.ව. 2:58
2026 අප්‍රේල් 07, ප.ව. 1:49
2026 අප්‍රේල් 07, ප.ව. 12:27
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:30
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:03
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26