2026 අප්‍රේල් 18, පෙ.ව. 12:07
විශිෂ්ට නළුවෙක් කියෙන්නේ අසාමාන්‍ය කැපවීමක ප්‍රතිඵලයක්.
විවිධ වූ චරිතවලට අපූරුවට හැඩගැහෙන්න හැකියාවක් ඇති, දක්ෂ රංගන ශිල්පියෙකි ‘ධනංජය සිරිවර්ධන’ කියලා කියන්නේ.
ධනංජය සිරිවර්ධන ඔහුගේ මුළු රංගන ජීවිතය පුරාම විශිෂ්ට නළුවෙක් වෙන්න කැප වීම් කරපු, අත්හදා බැලීම් කරපු, එකිනෙකට වෙනස් රංග පරාසයන්වල අභියෝග භාරගත්ත නළුවෙක්.
මැතකදී ඔහු කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ අදහස් දක්වා තිබෙනවා.
කොච්චර දක්ෂ විදිහට කැපවීමෙන් රඟපෑවත් එක පිරිසකට විතරක් සම්මාන දෙන කල්ලිවාදයක් ලංකාවෙ කලා ක්ෂේත්‍රය තුළ මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. වෘත්තීමය නළු නිළියො විදිහට අපේ රංගනයට සාධාරණ ඇගැයීමක් ලැබෙනවට අපි කවුරුත් කැමැතියි. නමුත් එක කල්ලියක් සියල්ල කලේ තමන් විතරයි කියලා හගවමින් සම්මාන ලබාගෙන අනිත් ශිල්පීන්ව අසාධාරණයට ලක්කරණ තත්වයක් මේ වෙද්දි ලංකාවෙ කලා ක්ෂේත්‍රය තුළ තියනවා. මේ තත්ත්වය තුළ අනිත් නළු නිළියන්ට රංගන ක්ෂේත්‍රයේ රැඳී ඉන්න තියන තෘප්තිය අහිමිවෙලා ක්ෂේත්‍රයෙන් ඈත් වෙන්න සිදුවෙලා තියනවා.
2026 අගෝස්‍තු 12, පෙ.ව. 11:33
2026 අගෝස්‍තු 12, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 12, පෙ.ව. 12:05
2026 අගෝස්‍තු 11, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 11, පෙ.ව. 12:11
12-08-26
12-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
10-08-26
10-08-26