2026 අප්‍රේල් 22, පෙ.ව. 12:18
පළාත් කිහිපයකට අද (22) දිවා කාලයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසයි.
උතුරු, උතුරු – මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර පළාත් සහ මොණරාගල දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත. එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්වන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:39
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:21
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:12
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:10
08-09-26
08-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26