hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 මැයි 03, පෙ.ව. 12:08



උතුරු, උතුරු-මැද, නැගෙනහිර, සබරගමුව, වයඹ පළාත් සහ කොළඹ, ගම්පහ සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගු තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ අනුව අද (03) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකිය. 

මෙම කාලයේදී වැඩි වෙලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකිය.

තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් විජලනය සහ ලවණ ඉවත්වීම හේතුවෙන් මස්පිඩු පෙරලීම සිදු විය හැකි බව සඳහන් වේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: