2026 මැයි 05, ප.ව. 2:26
තම ආණ්ඩුවේ සර්ව සම්පූර්ණ මිනිසුන් නැති බවත් වැරදීම් අතපසුවීම් විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මහා භාණ්ඩාගාරය ඩොලර් මිලියන දෙකහමාරක් වෙනත් ගිණුමකට බැර කිරීම පිළිබඳ මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
“මේ සිදුවීම කොහොම කා අතින් සිදුවුණාද කියන එක තවමත් අපි දන්නේ නෑ. ඒ ගැන පරීක්ෂණ ක්‍රියාත්මකයි. අතපසුවීම් වැරදීම් වෙන්න පුළුවන්. අපි කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි.
අපි බලන්න ඕන ඒවා වැරදීම් අතපසුවීම්ද, නැත්නම් හිතාමතා කරන ලද දූෂණ වංචාද කියලා. සමහර දේශපාලනඥයෝ උසාවියට අරන් එනවා ජනතාවගේ මුදල් චේතනාන්විතව සොරකම් කරන ලද කාරණ සම්බන්ධයෙන්.
නමුත් පහුගිය කාලේ වෙච්චි කිසිම දෙයක් චේතනාන්විතව කරන ලද ඒවා නෙමෙයි. ඒවායින් මුදලක් ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ එකවුට්න්වලට ගිහින් තියෙනවා නම් ඒක වරදක්. නමුත් එහෙම දෙයක් මෙතන වෙලා නෑ.”
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:05
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 10:52
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 10:37
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 10:04
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:39
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26