2026 මැයි 10, පෙ.ව. 12:17
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගත්තේය.
කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර පොලීසිය විසින් සොයාගෙන ඇත.
වාර්තා වන අන්දමට කපිල චන්ද්‍රසේන මියගිය එම නිවසේ හිමිකරු වන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වායි.
එම නිවසේ දෙවන මහලේ කාමරයක් තුළ තිබී කපිල චන්ද්‍රසේනගේ මළසිරුර සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
අරවින්ද සිල්වාගේ බිරිඳ වන අනුෂ්කා විජේනායකගේ බාල සහෝදරියක වන නියෝමාලි විජේනායකගේ සැමියා වන්නේ කපිල චන්ද්‍රසේනයි.
කපිල චන්ද්‍රසේන කියන්නේ කවුද.?
කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීයා වන අතර ඔහුගේ බිරිඳගේ නම ප්‍රියන්කා නියෝමාලි විජේනායක.
කපිල චන්ද්‍රසේන රාජපක්ෂ පවුලේ සමීපතම මිතුරෙක් වන අතර ඔහු 2011 වසරේ අගෝස්තු මාසයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියා ලෙස මුලින්ම පත්වීමක් ලබනවා.
කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියා ලෙස පත්කීරීම සිදුකළේ, මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ විසින්ය.
තවද මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේ ආරම්භ කළ “මිහින් ලංකා” ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙසද කපිල චන්ද්‍රසේන කටයුතු කළේය.
2026 ජූනි 25, පෙ.ව. 12:00
2026 ජූනි 24, පෙ.ව. 11:47
2026 ජූනි 24, පෙ.ව. 11:15
2026 ජූනි 24, පෙ.ව. 11:05
2026 ජූනි 24, පෙ.ව. 10:12
24-06-26
24-06-26
18-06-26
18-06-26
16-06-26
16-06-26
11-06-26
11-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
04-06-26
04-06-26
03-06-26
03-06-26