2026 මැයි 18, ප.ව. 5:08
ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් සමඟ නිතර උඩ පහළ යන මෙරට අද(18) රන් මිල, පහතින් දක්වා ඇත.
කෙසේ වෙතත් උච්චාවචනය වන රන් මිල ගණන් හමුවේ අද ශ්‍රී ලංකාවේ රන් මිලෙහි යම් අඩුවීමක් වාර්තා වී ඇති බව සඳහන්.
ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 1,386,441ක් වශයෙන් සටහන් ව ඇත.
එසේම අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 358,700ක් ලෙසයි.
එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,910ක්,
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,840ක් සහ රුපියල් 42,800ක් ලෙසත් වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින් මිල දී ගැනීමට පෙර නැවත වෙළඳපොළ මිල ගණන් පරික්ෂා කර බැලීම සුදුසු වේ.

2026 මැයි 18, ප.ව. 3:39
2026 මැයි 16, ප.ව. 12:27
2026 මැයි 15, ප.ව. 1:57
2026 මැයි 15, ප.ව. 1:52
2026 මැයි 14, ප.ව. 1:03
18-05-26
18-05-26
18-05-26
18-05-26
17-05-26
17-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26