hit counter

2026 ඔක්‍තෝබර් මස 12 වන සඳුදා

2026 මැයි 29, පෙ.ව. 11:42



ශ්‍රී ලංකා මහ බැංකුව අද (29) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයට ගැනුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 324.4550යි ලෙසයි.

එහි විකුණුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 334.2444ක් ලෙසයි.

පෙරේදා (27) වැනිදා එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 330.81ක් ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: