2026 ජූනි 10, පෙ.ව. 12:17
සුරේෂ් සලේ යනු බියගුළු කැනහිලෙකු බවත් රණවිරුවා යනු කවුදැයි මේ රටේ රණවිරුවන්ගෙන් අසා දැනගත යුතු බවත් වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.
“සුරේෂ් සලේ කියන්නේ රණවිරුවෙක්ද කියන එක මේ රටේ රණවිරුවන්ගෙන් අහන්න. යුද්දේ කරනවා කියන්නේ මොකක්ද රණවිරුකම කියන්නේ මොකක්ද කියන එක. මේ මොකෙක්ද මේ බියගුල්ලෙක්. මේ කැනහිලෙක්.
මොකෙක්ද මේ කැරපොත්තෙක් දැක්කම මීයෙක් දැක්කම පස්ස පැත්තට අත තිබ්බම වෙව්ලලා සුළුදිය පිටවෙන එකා. එයාගේ පස්ස පැත්තට අත තියලා එයා බයවෙලා එයා තිගැස්සිලා. එයා හීනෙන් බය වෙනවා.
එහෙම එකෙක් යුද්ද කරයි කියලා පිළිගන්නද කියන්නේ අපට. මේ රටේ ජනතාවට කියන්න තියෙන්නේ මේ මස් වැද්දෙක් බේරගන්න අඩියක් ඉදිරියට තිබ්බොත් ඔබට වැහි නැති හෙණ ගහනවා.”
චමීර පෙරේරා මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:31
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:05
11-10-26
11-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26