2026 ජූනි 13, පෙ.ව. 12:13
පාස්කු ප්‍රහාරය අවස්ථාවේ ඊට වගකිව යුතු තනතුරුවල රාජකාරී නොකළ නිලධාරියෙකු පාස්කු විමර්ශන කටයුතු සඳහා පත්කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයැයි සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහ පවසයි.
“මේ ආණ්ඩුවට පුළුවන් නෙ කිසිම අයුරකින් පාස්කු ප්‍රහාරයට ගෑවිච්චි නැති කෙනෙක් මේකේ විමර්ශන නිලධාරියා කරන්න. එහෙම කරලා මේ විමර්ශනය කරගෙන යන්න. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේ රාජකාරියේ සිටි වගකීම් දරපු පුද්ගලයන් දැම්මාම එතන තියෙනවා conflict of interest (බැඳියාවන් අතර ගැටුමක්) එකක්.”
සජබ මූලස්ථානයේ සිට මාධ්‍ය හමුවක් අමතමින් චරිත් අබේසිංහ මේ බව කීය.
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:31
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:05
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26