2026 ඔක්තෝබර් 14, ප.ව. 12:19
අද (14) දිනට සාපේක්ෂව ශ්රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු ලෙස අවප්රමාණය වී ඇති අතර, විකුණුම් අනුපාතය රු. 335 – 336 අතර වන බව වාර්තා වේ.
ඒ අනුව සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 326.75 ක් ලෙස නොවෙනස්ව පවතින අතර, විකුණුම් අනුපාතය රුපියල් 336.00 ක් ලෙසද නොවෙනස්ව පවතියි.
එසේම NDB බැංකුවේ ගැනුම් අනුපාතය රුපියල් 326.40 සිට රුපියල් 326.50 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 335.40 සිට රුපියල් 335.50 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර මහජන බැංකුව වාර්තා කරන්නේ ගැනුම් අනුපාතය රුපියල් 326.82 සිට රුපියල් 326.92 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය ද රුපියල් 334.92 සිට රුපියල් 335.03 දක්වා ඉහළ ගොස් ඇති අතර කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතය රුපියල් 324.84 ක් ලෙස නොවෙනස්ව පවතින අතර විකුණුම් අනුපාතය රුපියල් 334.75 ක් ලෙස නොවෙනස්ව ඇත.
ඊට අමතරව සම්පත් බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රු. 327.00 ක් ලෙස නොවෙනස්ව පවතින අතර, විකුණුම් අනුපාතය රු. 335.00 ක් ලෙසද නොවෙනස්ව පවතින බව සඳහන්.
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 11:17
2026 ඔක්තෝබර් 13, ප.ව. 12:06
2026 ඔක්තෝබර් 12, ප.ව. 12:41
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 11:18
2026 ඔක්තෝබර් 09, ප.ව. 1:51
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26