2026 නොවැම්බර් 17, පෙ.ව. 12:10
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් දිනා ගන්නා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන 100 බැගින් පිරිනැමීමට 2027 අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කර තිබේ.
2028 ඔලිම්පික් උළෙල සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරන බව 2027 දෙසැම්බර් වන තෙක් බලා නොසිට අදම ප්‍රකාශයට පත් කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අයවැය යෝජනාව ආරක්ෂා කරමින් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය:
“2027 දෙසැම්බර් වෙනකල් බලාගෙන ඉඳලා තේරුමක් නැහැ. 2028 ඔලිම්පික් උළෙල වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කරන බව අදම ප්‍රකාශ කළ යුතුයි. මට කණගාටු පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න සමහර අයත් ඇතැම් මන්ත්‍රීවරුන් වගේම ලියන එක ගැනයි.”
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:31
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:17
17-11-26
17-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
13-11-26
13-11-26