hit counter

2026 නොවැම්‍බර් මස 17 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 18, පෙ.ව. 12:11



ශ්‍රී ලංකාව ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටවල් අතරට ගෙන ඒමට රජය බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

“මේ අයවැය තුළින් අපි වැඩිම අවධානය යොමු කළේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට. බිලියන 740ක වගේ දැවැන්ත මුදලක්.

අපි බලාපොරොත්තු වෙනවා ලංකාව ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ගේන්න. දැන් දකුණු ආසියාවේ සාමකාමීම දෙවැනි රට. අපි එනකොට ලෝකේ හිටියේ 97, දැන් 67”

නි. ඇමති නලින් හේවගේ මේ බව පැවසුවේ උත්සව සභාවක් අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: