2022 ඔක්‍තෝබර් 23, ප.ව. 2:00
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑතකදී ලැබුණු වටිනාම ක්‍රීඩකයකු ලෙස ‘චාමික කරුණාරත්න’ නම්කරන්න පුළුවන්.
ඔහු බොහොම සටන්කාමී ක්‍රීඩකයෙක් වගේම තරඟ දිනවන්නෙකු ලෙස නම් කිරීම වඩාත් සුදුසුයි.
මේ චාමික කියන්නෙ, ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් නෙවෙයි මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, ඇතුළු තවත් ක්‍රීඩා කීපයකටම දක්ෂ දුර්ලභ ගණයේ ක්‍රීඩකයෙක්.
ඔහු එතරම්ම සුවිශේෂී ක්‍රීඩකයෙක් වෙන්නේ අවසන් මොහොත දක්වාම කණ්ඩායමට ඔහුගෙන් අවැසි ඒ උදව් උපකාර සහයෝගය දෙන්න දෙපාරක් හිතන් නැති ධෛර්ය සම්පන්න ක්‍රීඩකයෙක් නිසයි.
ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක් බවට පත්වෙන චාමිකට අද අවස්ථාව උදා වෙලා.
අද තිබ්බ තරගයේදී චාමිකට හරි අපූරු සිදුවීමක් වුණා.
ඒ සුරූපී තරුණියක් Will You Marry me? කියලා බෝඩ් එකක් අල්ලාගෙන ඉන්නවා.
ඉතින් චාමික ගිහින් ඒ තරුණිය සමඟ සෙල්ෆි ජායාරූපයක් පවා ගන්නවා.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26