2022 ඔක්‍තෝබර් 24, ප.ව. 2:36
ඩිෆෙන්ඩර් සහ කැබ්රථවලින් යාල වනෝද්‍යානයට ඇතුළුවූ පිරිසක් සතුන්ට හිංසාවන අයුරින් රේස් පදිමින් රිසි සේ හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
වනෝද්‍යාන නීතියට අනුව මුදල් ගෙවා ලබා ගන්නා අවසර පත්‍රයකින් ඕනෑම වනෝද්‍යානයකට වාහනයකින් ඇතුළුවීමේ අවසර පවතිනවා.
කෙසේ වෙතත් වනෝද්‍යානය තුළ අනුමත නොකළ තැන්වල වාහනවලින් බැසීමට හෝ නියමිත මාර්ගයෙන් පිට වාහන ධාවනය කිරීමට අවසර හිමිවන්නේ නැහැ.
කෙසේ වෙතත් යාල වනෝද්‍යානයට ඇතුළු වූ මෙම පිරිස නියමිත මාර්ගයෙන් පිට ඩිෆෙන්ඩර් සහ කැබ් රථ ධාවනය කරමින් හැසිරී තිබුණා.
2026 ජූනි 09, පෙ.ව. 12:04
2026 ජූනි 08, පෙ.ව. 12:17
2026 ජූනි 08, පෙ.ව. 12:13
2026 ජූනි 07, පෙ.ව. 12:17
2026 ජූනි 06, පෙ.ව. 12:06
09-06-26
09-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26