2022 නොවැම්‍බර් 01, ප.ව. 4:44
ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියෙක් වන ශ්‍රීනාත් මද්දුමගේ මහතා පදිංචිව සිටින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හී එපින් හී පිහිටි නිවස ඊයේ (31) ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
මෙම අනතුර සිදුවන විට ශ්‍රීනාත් මද්දුමගේ මහතාත් බිරිදත් රැකියාවට ගොස් සිට ඇති බවත් දියණි පංතියකට ගොස් සිට ඇති බවත් එරටින් ලැබෙන තොරතුරු සඳහන් කළේ.
මේ දිනවල එරටට පවතින පවතින්නේ දැඩි ශීත දේශගුණයක් බැවින් නිවස උණුසුම් කිරීමට උණුසුම් යන්ත්‍රය නිරත ක්‍රියාත්මකව පවතින බවත් එය පුපුරායාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවත් විශ්වාස කරයි.
මෙම අනතුර සම්බන්ධයෙන් මෙල්බන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවද සඳහන්.


2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26