hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2022 නොවැම්‍බර් 02, ප.ව. 2:12



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියන්නේ හැමෝම දන්නා කියන කෙනෙක්.

ඒ විතරක් නෙවෙයි ඇය ගැන සමාජයේ ගොඩක් දෙනෙක් කතා බහ කරනවා.

ඒකට හේතුව ඇය කාන්තාවක් විදියට අවශ්‍ය තැනදී පෙනී සිටීමයි.

ඇය අරගලයේ පළමු සාමාජිකාව කියලත් ගොඩක් දෙනෙක් හදුන්වනවා.

අද සවස 03.00ට සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් දේශපාල පක්ෂ, සිවිල් සංවිධාන සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් විරෝධයක් පැවැත්වීමට නියමිතයි.

ඒ විරෝධයේ උඩින්ම හිරුණිකා ඇතුළු කාන්තාවන් පිරිසක් සිටිනවා.

ඔවුන් විසින් එම විරෝධයේ සටන් පාඨ පවා මේ වන කොට වීඩියෝවක් හරහා සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

එහි එක් සටන් පාඨයක් වන්නේ “හුක්කි හුක්කි හූ… හූ… රනිල්… රනිල්… රනිල්… රනිල්…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: