hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2022 නොවැම්‍බර් 08, පෙ.ව. 6:31



පසුගියදා නිතරම හැමෝම සුව වෙන්න ප්‍රාර්ථනා කරපු පුංචි දරුවෙක් හිටියා.

එයාගේ නම ලිශෙල්.

ඉතින් හදිස්සි උණ තත්වයක් නිසා පුංචි ලිශෙල් කරාපිටිය අයි.සී.යූ එකේ පසුගිය දවස් කිහිපයම එයා දැඩි සත්කාර ඒකකයේ ගත කලා.

ඉතින් ඉක්මනට සුව වෙන්න කියලා හැමෝගෙම ප්‍රාර්ථනාවන් මැද ජීවිතය යදිමින් සිටි පුංචි සුරංගනාවි අපි හැමෝටම කදුලක් ඉතිරි කරලා යන්නම ගිහින්.

මේක දැකපු අපිට මේ තරමට වේදනාවක් දැනෙනවානම් එයා ඇතිදැඩි කරපු අම්මටයි තාත්තටයි කොහොම දුක දරා ගන්නද.

සුරංගනාවියක් වගේ ලස්සන පුංචි ලිශෙල් සුරංගනාවියෝ ඇවිත් ඒ ලෝකෙට ගෙනියන්න ඇති.

ඉතින් දැන් මොනවා කිව්වත් අපිට කියන්න තියෙන්නේ පුංචි ලිශෙල්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නයි.

අපි හැමෝම ආදරය කරපු ඔයා අද යන්නම ගිහින්. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: