2022 නොවැම්‍බර් 18, ප.ව. 7:42
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් මේ වන විට මහා සංඝරත්නය වැඩම කොට ජය පිරිත් දේශනාවක් පැවැත්වීම ආරම්භ කොට තිබෙනවා.
ඊට හිටපු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටීම විශේෂ සිදුවීමක්.
රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අද (18) ට යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් සංවිධානය කළ කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අළුයම පැවැත්වුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මෙම අවස්ථාවේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර හිටපු ජනාධිපතිවරයාට සෙත් පැතීම ද සිදු වුණා.
2025 සැප්තැම්බර් 04, පෙ.ව. 12:05
2025 සැප්තැම්බර් 03, පෙ.ව. 12:01
2025 සැප්තැම්බර් 02, පෙ.ව. 12:04
2025 සැප්තැම්බර් 02, පෙ.ව. 12:02
2025 අගෝස්‍තු 31, පෙ.ව. 12:08
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
02-09-25
02-09-25