hit counter

2026 ඔක්‍තෝබර් මස 22 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 30, පෙ.ව. 6:03



සිරස ටීවී නාලිකාව මගින් විකාශය වන ‘මනි ඩ්‍රොප්‘ නමැති ප්‍රශ්න විචාරක වැඩසටහනේ පැමිණි යුවළකට ඔවුන් යොමු කළ පැනයක් වූයේ ලංකාවේ ගුරුවරුන්ට පහසු ඇඳුමක් යෝජනා කළේ ලෙනින්ද? ස්ටාලින්ද? මාක්ස්ද? එංගල්ස්ද? යන්නයි.

එහිදී ඔවුන් නිවැරදි පිළිතුර ලෙස ජෝෂප් ස්ටාලින් නම යෝජනා කර ජය ගත්තා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: