2022 දෙසැම්‍බර් 01, පෙ.ව. 7:29
සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.
ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.
කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.
බනින අයට බනින්න ඉඩ දීලා තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.
ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දිනක්ෂි ප්‍රියසාද් පසුගිය දවසක අපූරු සටහනක් සමාජ ජාලා හරහා ශෙයා කරලා තිබ්බා.
ඒ සටහනය ඇයගේ රසිකයින් ගොඩක් හොඳ ප්‍රතිචාර දක්වලා තිබ්බා.
මේ සටහනේ තියෙන්නේ නුන්ට පද හදන අය ගැන.
ඒ සටහන පහතින්,
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:07
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:01
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:01
2024 අප්‍රේල් 28, පෙ.ව. 12:00
2024 අප්‍රේල් 27, ප.ව. 8:22
28-04-24
28-04-24
28-04-24
28-04-24
28-04-24
28-04-24
28-04-24
28-04-24
28-04-24
28-04-24
28-04-24
28-04-24
28-04-24
28-04-24
27-04-24
27-04-24
27-04-24
27-04-24
27-04-24
27-04-24
27-04-24
27-04-24
27-04-24
27-04-24