hit counter

2025 ඔක්‍තෝබර් මස 29 වන බදාදා

2022 දෙසැම්‍බර් 02, පෙ.ව. 5:32



සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

ඉතින් මේ වෙනකොට සාරන්‍යාට අවුරුද්දක් වෙනවා.

ඒ එක්කම චූටි දෝණිගේ වැඩ අම්මයි තාත්තයි සමාජ මාධ්‍ය වලට එකතු කරන්නත් අමතක කරන්නේ නැහැ.

චූටි දෝණිගේ බාප්පාගේ සිංදුවට ඩාන්ස් එක්කක් දාගෙන ගියේ මෙන්න මෙහමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: