2022 දෙසැම්‍බර් 09, ප.ව. 3:45
ශ්‍රී ලාංකේය සංගීත කලාව තුළ අපූර්ව සටහන් තැබූ ගායන ශිල්පියෙකු වූ නුවන් ගුණවර්ධන මහතා ඊයේ (09) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.
ඒ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි යි.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73ක්.
සිංහල ගීත කලාවට පා වී ගියාවේ ලඳේ මා ඔබේ, කඳුළින්ම ගැයූ, ළා සඳ එළියේ, කිරි මූදු වෙරළේ වැනි ගීත රැසක් තිළිණ කළ ඔහු මෙරට සිනමාවේ වැඩිම පසුබිම් ගීත ගායනා කළ ශිල්පීන් අතර ද ඉදිරියෙන් පසු වනවා.
නුවන් ගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු ලබන 11 වන ඉරිදා නො. 92, නාලන්දාරාම පාර, පතිරගොඩ, මහරගම යන එතුමාගෙ නිවසේදි සිදුකරන බවයි නුවන්ගේ පුත් ගයාන් ගුණවර්ධන සඳහන් කළේ.
එදිනම ගොඩිගමුව පොදු සුසාන භූමියේදි සවස 6.00 ට ආදාහන කටයුතු සිදු කෙරෙනු ඇති.

2026 ජූනි 20, පෙ.ව. 12:05
2026 ජූනි 19, පෙ.ව. 12:05
2026 ජූනි 18, පෙ.ව. 12:27
2026 ජූනි 17, පෙ.ව. 12:10
2026 ජූනි 16, පෙ.ව. 12:06
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26