hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 14, ප.ව. 1:30



නුවන් ගුණවර්ධන මහතා නොසිතූ මොහොතක අප හැර ගියා.

ඔහුගේ අවමංගල්‍යට සහභාගී වූ නිහාල් නෙල්සන් මහතාද ඊයේ මෙලොව හැර ගියා.

නිහාල් නෙල්සන් කලාකරුවාගේ මරණ ගැන නිහාල් නෙල්සන්ගේ වියෝවෙන් සංවේගයට පත් නුවන් ගුණවර්ධනයන්ගේ පුත් ගයාන් සංවේදී සටහනක් තබා තිබුණා.

මේ එම සටහනයි.

“තාත්තෙ නිහාල් අංකල්ව බලාගන්න…
නිහාල් අංකල් අපේ තාත්තව බලාගන්න….”

එදා නුවන් ගුණවර්ධනයන්ගේ නික්ම යාම සැලවී නිහාල් නෙල්සන් තම මුහුණු පොතේ සංවේදී සටහනක් තබා තිබුණා.

නමුදු තමාටද මිතුරා පසුපසම මේ තරම් ඉක්මනින් යාමට වේවි යැයි ඔහු නොසිතන්නට ඇති.

“වසර 40කට වැඩි ඇසුරක් තුළ සුහදම මිතුරකු වූ ඔබ දිවියෙන් සමුගැණීම ඉතාම දුක්බර පුවතකි. නමුත් යනදාට යා යුතුය. කාගෙත් ආදරය ලබාගෙන කාටත් ආදරය ලබාදුන් මිතුරාණනි ඔබට අමාමහ නිවන් සුව අත්වේවා. උපදින කිසිම ආත්මයකදී මෙවන් අකල් මරණයක් සිදු නොවේවා . “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: