hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 15, ප.ව. 1:04



ශ්‍රී ලංකාව තුළ බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති අයිස් මත්ද්‍රව්‍යවල ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ පාසල් ළමයින් වීම විශේෂත්වයක්.

අයිස් මත්ද්‍රව්‍ය භාවිතය මේවන විට දිවයින තුළ ශීඝ්‍රෙයන් ඉහළ ගොස් ඇති බව ඒ පිළිබඳව සමීක්ෂණ සිදුකරන කණ්ඩායම් පෙන්වා දෙනවා.

ඒවා භාවිතයට වැඩියෙන්ම පාසල් ළමුන් පෙළෙඹෙමින් සිටින බවද අනාවරණය වෙනවා.

ඒ අතරිනුත් ජාවාරම්කරුවන්ගේ ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ පාසල යන වයසේ පසුවන ගැහැණු දරුවන්.

එලෙස අයිස් මත්ද්‍රව්‍යය භාවිතයට හුරු වූ කොළඹ පාසල් දෙකක වයස අවුරුදු 14ක හා 16ක දැරියන් දෙදෙනකු තම ශෝචනීය අත්දැකීම් මෙලෙස අනාවරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: