2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 5:29
රංගන ද සිල්වා කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් දන්න කියන දක්ෂ මාධ්‍යවේදියෙක්.
ඔහු මේ වෙනකොට ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් කර තිබෙන එක ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
රංගන මේ වෙනකොට තමන්ගේම වැඩක් පටන් ගෙන.
ඒ තමන්ගේ නමින් වෙන යුටියුබ් නාලිකාවක්.
ඔහු ඒ යූටියුබ් නාලිකාවෙන් මෙවර නත්තල වෙනුවෙන් කලා තරු පිරිවරාගෙන අලුත් වැඩක් කරන්න යනවා.
ඒ තමයි නත්තල් දින සැමරුමක්.
ඉතින් රංගන මේ සඳහා සචිනි දිල්හාරා, මහේෂි මධුශංකා, ආශා එදිරිසිංහා, ක්‍රිෂාන් – ශේෂාද්‍රි, සුරේනි ද මෙල්, ඕෂධී හේවාමද්දුම, නිත්‍යා දේවින්දි, මංජුලා කුමාරි, රජිත හිරාන්, ගයත්‍රී ඩයස්, රොෂාන් රණවන, පියුමි ශ්‍රීනායක, චන්දිමා කරුණාදාස, බුද්ධික රඹුක්වැල්ල, චිලී තිලංක, චතූ රාජපක්ෂ ඇතුළු කලා තරු ගොඩක් එකතු කරගෙන ඉන්නවා කියලා තමයි ආරංචි.
ඉතින් මේ වෙනකොට අද (24) සවස 5.00 තියෙන වැඩේ ගැන රංගන ට්‍රේලර් එකක් පවා නිකුත් කරලා තියෙනවා.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්තු 26, පෙ.ව. 12:14
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26